2025 මැයි 06, ප.ව. 2:34
අද (06) දහවල් 1 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 35 ඉක්මවා ඇති බව වාර්තා වේ.
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි. එය පස්වරු 4ට අවසන්වීමට නියමිතය.
ඒ අනුව,
බදුල්ල – 48%
මන්නාරම – 47%
මොණරාගල – 43%
අම්පාර – 41%
අනුරාධපුරය – 40%
කිලිනොච්චිය – 39%
පුත්තලම – 38%
රත්නපුර – 38%
ගම්පහ – 36%
යාපනය – 34%
2025 මැයි 06, ප.ව. 2:45
2025 මැයි 05, ප.ව. 3:32
2025 මැයි 04, ප.ව. 8:26
2025 මැයි 04, පෙ.ව. 11:08
2025 අප්‍රේල් 30, ප.ව. 9:04
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25