2025 මැයි 07, පෙ.ව. 9:02
මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.
ඒ අනුව එක් එක් ප්‍රාදේශීය සභා සහ නගර සභා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පහතින්.
ලග්ගල ප්‍රාදේශීය සභාව
සමගි ජන බලවේගය – 3380 (6)
ජාතික ජන බලවේගය – 3230 – (6)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1525 (1)
එක්සත් ජාතික පක්ෂය – 345 (1)
——————
පල්ලේපොල ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 7684 – (9)
සමගි ජන බලවේගය – 3530 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2186 (2)
එක්සත් ජාතික පක්ෂය – 1301 (1)
පොදුජන එක්සත් පෙරමුණ – 1154 (1)
——————
නාඋල ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 7312 (9)
සමගි ජන බලවේගය 3964 – (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2314 (2)
සර්වජන බලය – 1080 (1)
එක්සත් ජාතික පක්ෂය – 623 (1)
——————
විල්ගමුව ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 6978 (10)
සමගි ජන බලවේගය 3616 – (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3508 (3)
පොදුජන එක්සත් පෙරමුණ – 1073 – 1
සර්වජන බලය – 946 (1)
——————–
උකුවෙල ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 13595 (11)
සමගි ජන බලවේගය – 9024 (7)
එක්සත් ජාතික පක්ෂය – 3882 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3183 (2)
පොදුජන එක්සත් පෙරමුණ – (1)
——————
ගලේවෙල ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 18741 (14)
සමගි ජන බලවේගය – 9155 (7)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4271 (3)
එක්සත් ජාතික පක්ෂය – 4271 (3)
සර්වජන බලය – 2000 – (2)
————-
රත්තොට ප්‍රාදේශීය සභාව
ජාතික ජනබලවේගය – 10225 (11)
සමගි ජන බලවේගය – 6082 (5)
එක්සත් ජාතික පක්ෂය – 4215 (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2661 (2)
ලංකා කම්කරු කොංග්‍රසය – 1839 (2)
—————-
අඹන්ගඟ කෝරලයේ ප්‍රාදේශීය සභාව
සමගි ජන බලවේගය – 3622 (8)
ජාතික ජනබලවේගය – 2889 (5)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 912 (2)
ලංකා කම්කරු කොංග්‍රසය – 858 (1)
සර්වජන බලය – 451 (1)
—————-
මාතලේ නගර සභාව
ජාතික ජනබලවේගය – 7176 (10)
සමගි ජන බලවේගය – 5571 (6)
ලංකා කම්කරු කොංග්‍රසය – 1571 (2)
සර්වජන බලය – 1311 – (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 803 (1)
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:31
2025 සැප්‍තැම්‍බර් 17, ප.ව. 1:41
2025 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:30
2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 9:59
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 3:59
19-08-25
19-08-25
18-07-25
18-07-25
11-07-25
11-07-25
07-07-25
07-07-25
25-06-25
25-06-25
10-06-25
10-06-25
30-05-25
30-05-25
21-05-25
21-05-25
19-05-25
19-05-25
16-05-25
16-05-25
13-05-25
13-05-25
09-05-25
09-05-25