2023 ඔක්‍තෝබර් 20, පෙ.ව. 7:48
අද (20) සිට විදුලි බිල ඉහළ නැංවීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා.
ඒ අනුව විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව සංශෝධිත ගාස්තු වැඩිවන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම අද දිනයේ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
මේ අතර සියයට 18ක පමණ විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී ඇති බවට වාර්තා වෙනවා.
එමෙන්ම යෝජිත විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ මහජන අදහස් විමසීමේ වැඩසටහන ද පසුගිය 18 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.
කෙසේ වෙතත්, ඉහළ දැමු ප්‍රතිශත ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව එම කොමිසම සඳහන් කළා.
2025 මැයි 11, ප.ව. 3:25
2025 මැයි 11, පෙ.ව. 11:53
2025 මැයි 11, පෙ.ව. 8:29
2025 මැයි 09, පෙ.ව. 11:45
2025 මැයි 09, පෙ.ව. 9:24
12-05-25
12-05-25
09-05-25
09-05-25
01-05-25
01-05-25
16-04-25
16-04-25
24-03-25
24-03-25
17-03-25
17-03-25
08-03-25
08-03-25
26-02-25
26-02-25
23-01-25
23-01-25
17-01-25
17-01-25
17-01-25
17-01-25
15-01-25
15-01-25