2025 මැයි 23, පෙ.ව. 12:09
ඉදිරියේදී සිදු කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන අදහස් විමසීම අද (23) සිට ආරම්භ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි වාචික අදහස් ලබා ගැනීම ලබන ජුනි මස 03 වැනිදා දක්වා සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මිල ගණන් ඉහළ යන නමුත් එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් ගන්නා බවයි.
මේ අතර මාසික විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බවයි විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය සඳහන් කළේ.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
14-08-26
14-08-26
11-05-26
11-05-26
09-05-26
09-05-26
29-04-26
29-04-26
22-04-26
22-04-26
20-04-26
20-04-26
05-04-26
05-04-26
30-03-26
30-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
11-02-26
11-02-26