hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2023 නොවැම්‍බර් 13, ප.ව. 12:33


අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙයි

රජයේ සේවකයන් සඳහා 2015න් පසු වැටුප් වැඩිවීමක් ලැබී නැහැ.මේ නිසා රජයේ සේවකයන්ට සහනයක් ලබා දෙන්න යෝජනා කරනවා.2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව රුපියල් 10,000 කින් වැඩි කරනවා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: