2022 අගෝස්‍තු 19, ප.ව. 5:39
ඊයේ (18) යූනියන් පෙදෙසහි පැවති විරෝධතා පා ගමනේදී රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි අත්අඩංගුවට ගත් බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වූවත් ඔහු අත්අඩංගුවට ගෙන නැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විට පොලිස් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27