hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 අගෝස්‍තු 19, ප.ව. 5:39


ජෙහාන් සොයා පොලිස් මෙහෙයුමක් අරඹයි

ඊයේ (18) යූනියන් පෙදෙසහි පැවති විරෝධතා පා ගමනේදී රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි අත්අඩංගුවට ගත් බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වූවත් ඔහු අත්අඩංගුවට ගෙන නැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විට පොලිස් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: