hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අගෝස්‍තු 22, ප.ව. 12:47


ජෙහාන් අප්පුහාමිට ඇප

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පසුගිය 18දා සිදු කළ විරෝධතා පා ගමන අතර තුරදී පොලිස් අත්අඩංගුවෙන් පළාගිය බවට චෝදනා එල්ලවුණු රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතා අද (22) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නීතීඥවරයෙක් සමඟ පැමිණ භාරවී තිබෙනවා.

ඉන් අනතුරුව ඒ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: