English | தமிழ்
2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා
එසැණ පුවත්
මුල් පිටුව > පුවත් > එසැණ > කතරගම ප්‍රා සභාව විසුරුවයි
2022 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:16
කතරගම ප්‍රාදේශීය සභාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හරිමින් ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි බලතල මොනරාගල සහකාර පළාත් පාලන කොමසාරිස්වරයා යටතට පවරා තිබෙනවා.
2025 ජූලි 03, ප.ව. 12:55
2025 ජූලි 02, පෙ.ව. 11:14
2025 ජූනි 30, ප.ව. 9:47
2025 ජූනි 30, පෙ.ව. 11:13
2025 ජූනි 27, ප.ව. 2:53
තවත් එසැණ පුවත්