2022 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:16
කතරගම ප්‍රාදේශීය සභාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හරිමින් ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි බලතල මොනරාගල සහකාර පළාත් පාලන කොමසාරිස්වරයා යටතට පවරා තිබෙනවා.

2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05