hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:01


QR ක්‍රමවේදය ගැන ගත් තීරණය

ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ඒ බව පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: