hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 24, පෙ.ව. 12:12



නව ඉන්ධන මිල සංශෝධනයෙන් පසු, සතියකට උපරිම සීමාව යටතේ වාහන වර්ග අනුව සිදුවන උපරිම ඉන්ධන වැය මෙසේ වේ.

යතුරුපැදියක් සඳහා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර් 8ක් සඳහා රුපියල් 3,184 ක්,

ඔක්ටේන් 95 පෙට්‍රල් සඳහා රුපියල් 3,640 ක් වැය වේ.

ත්‍රීරෝද රථයක් සඳහා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර් 20ක් සඳහා රුපියල් 7,960 ක්,

ඔක්ටේන් 95 පෙට්‍රල් සඳහා රුපියල් 9,100 ක්,

සුදු ඩීසල් සඳහා රුපියල් 7,640 ක් සහ සුපර් ඩීසල් සඳහා රුපියල් 8,860 ක් වැය වේ.

වෑන් රථය සඳහා ලීටර් 50ක් මිනුම්කර ඔක්ටේන් 92 පෙට්‍රල් සඳහා රුපියල් 19,900 ක්,

ඔක්ටේන් 95 පෙට්‍රල් සඳහා රුපියල් 22,750 ක්, සුදු ඩීසල් සඳහා රුපියල් 19,100 ක් සහ සුපර් ඩීසල් සඳහා රුපියල් 22,150 ක් වැය වේ.

මෝටර් රථයකට ලීටර් 25ක් යොදාගත් විට ඔක්ටේන් 92 පෙට්‍රල් සඳහා රුපියල් 9,950 ක්,

ඔක්ටේන් 95 පෙට්‍රල් සඳහා රුපියල් 11,375 ක්, සුදු ඩීසල් සඳහා රුපියල් 9,950 ක් සහ සුපර් ඩීසල් සඳහා රුපියල් 11,075 ක් වැය වේ.

මෙම දත්ත අනුව, වාහන වර්ගය සහ ඉන්ධන වර්ගය අනුව සතියකට උපරිම වැය කෙතරම් වනු ඇති බව පැහැදිළිව දර්ශනය වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: