hit counter

2025 මැයි මස 12 වන සඳුදා

2024 ජූනි 02, ප.ව. 4:58


අධිවේගී මාර්ග පිවිසුමක් ජලයෙන් යටවෙයි

අධිවේගී පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල පිවිසුමේ බියගම මාර්ග පිවිසුම වසා දමා තිබෙනවා.

ඒ අනුව කඩුවෙල පිවිසුම භාවිත කර කඩවත දෙසට ගමන්කිරීමට හෝ කඩවත දෙස සිට පැමිණෙන රථවාහන කඩුවෙල පිවිසුම භාවිත කර පිටවීමට නොහැකි බව වාර්තා වෙනවා.

අධික වැසි තත්ත්වය සමග බියගම මාර්ගය ආශ්‍රිත පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: