2024 ජූනි 02, ප.ව. 4:58
අධිවේගී පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල පිවිසුමේ බියගම මාර්ග පිවිසුම වසා දමා තිබෙනවා.
ඒ අනුව කඩුවෙල පිවිසුම භාවිත කර කඩවත දෙසට ගමන්කිරීමට හෝ කඩවත දෙස සිට පැමිණෙන රථවාහන කඩුවෙල පිවිසුම භාවිත කර පිටවීමට නොහැකි බව වාර්තා වෙනවා.
අධික වැසි තත්ත්වය සමග බියගම මාර්ගය ආශ්‍රිත පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
06-09-26
06-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26