2026 නොවැම්‍බර් 03, පෙ.ව. 12:00
උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
දකුණු පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
2026 නොවැම්‍බර් 03, පෙ.ව. 12:36
2026 නොවැම්‍බර් 03, පෙ.ව. 12:33
2026 නොවැම්‍බර් 03, පෙ.ව. 12:18
2026 නොවැම්‍බර් 03, පෙ.ව. 12:15
2026 නොවැම්‍බර් 03, පෙ.ව. 12:12
02-11-26
02-11-26
01-11-26
01-11-26
01-11-26
01-11-26
31-10-26
31-10-26
31-10-26
31-10-26
29-10-26
29-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
27-10-26
27-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26