2026 නොවැම්‍බර් 06, පෙ.ව. 12:00
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් මන්නාරම, කිලිනොච්චිය සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
නැගෙනහිර පළාතෙත් මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
2026 නොවැම්‍බර් 06, පෙ.ව. 12:20
2026 නොවැම්‍බර් 06, පෙ.ව. 12:18
2026 නොවැම්‍බර් 06, පෙ.ව. 12:17
2026 නොවැම්‍බර් 06, පෙ.ව. 12:16
2026 නොවැම්‍බර් 06, පෙ.ව. 12:14
05-11-26
05-11-26
04-11-26
04-11-26
03-11-26
03-11-26
02-11-26
02-11-26
01-11-26
01-11-26
01-11-26
01-11-26
31-10-26
31-10-26
31-10-26
31-10-26
29-10-26
29-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
27-10-26
27-10-26