hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ජනවාරි 19, ප.ව. 4:02


වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියේ

කොළඹ ජාතික රෝහලේ ඇතැම් කණිෂ්ඨ සේවකයන් ගංජා භාවිත කරන බවට කළ අනාවරණයෙන් පසු එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කණිෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් බලහත්කාරයෙන් කාර්යාල පරිශ්‍රයේ රඳවා ගෙන තිබෙනවා.

රජයේ ඇතැම් රෝහල්වල සුළු සේවකයින් රාජකාරී වේලාවන් තුළ අයිස් හා ගංජා භාවිතා කර සේවයේ යෙදෙන බවට වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඊයේ (18) අනාවරණයක් කළා.