2022 සැප්‍තැම්‍බර් 07, ප.ව. 5:01
නාගරික සහ ප්‍රධාන පෙළේ පාසල්වල සිසු සිසුවියන්ගේ බෑග් පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් සකසන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි පාසල් තුළට දරුවන් යොදා ගෙන මත්ද්‍රව්‍ය එවන බවට පුවත් වාර්තාවීම නිසා මෙම තීරණය ගැනීමට හේතුව යැයි ද ඇමැතිවරයා සදහන් කළා.
“බෑග් පරීක්ෂා කිරීම” සම්බන්ධයෙන් ලබන සතියේ චක්‍රලේඛයක් මගින් අවශ්‍ය උපදෙස් දෙන බව ද පැවසුවා.
2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11
2026 පෙබරවාරි 02, පෙ.ව. 10:26
2026 ජනවාරි 23, ප.ව. 3:58
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
26-01-26
26-01-26