2025 මැයි 11, පෙ.ව. 11:53
ප්‍රවීන රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළව ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
තංගල්ල, මාතර සහ කොළඹ යන අධිකරණවලින් අදාළ වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්ය.
වැලිකඩ පොලීසිය විසින් ඊයේ (10) රාත්‍රී අත්අඩංගුවට ගත් සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය අද (11) දිනයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26