hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2025 අගෝස්‍තු 19, ප.ව. 5:06


තුසිත හල්ලොලුවට දුන් නියෝගය.!

අධිකරණය මඟ හරිමින් සැගවී සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අද (19) දින අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු තුසිත හල්ලොලුව ලබන (28) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: