2025 ජූලි 30, පෙ.ව. 10:13
ඉන්දියානු සාගරය තුළ සුනාමි තර්ජනයක් නැති බවට අපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසා ඇති බව වාර්තා වේ.
ඒ පවතින පසුබිම මත ජනතාව තුළ ඇති අනිසි බිය තුරන් කරමින්.
අද (30) දින උදෑසන රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ රික්ටර් මාපකයේ 8.8ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබීමත් සමඟ කම්චට්කා අර්ධද්වීපයට අඩි 13ක් උසැති සුනාමි රළක් පැමිණි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
එසේම මෙසේ ඇතිවූ ප්‍රබල භූකම්පනය නිසා ජපානයේ හොක්කයිඩෝ (Hokkaido) ප්‍රදේශයට ද සුනාමි තත්ත්වයක් ඇතිවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඒ දේශීය වේලාවෙන් පෙරවරු 10:30ට පමණ බව සඳහන්.
2025 ජූලි 30, ප.ව. 4:35
2025 ජූලි 30, ප.ව. 2:35
2025 ජූලි 30, ප.ව. 12:35
2025 ජූලි 30, පෙ.ව. 10:03
2025 ජූලි 30, පෙ.ව. 9:56
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25