2023 අගෝස්‍තු 11, පෙ.ව. 12:34
පෝලන්තයේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා විදේශ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් ඇමති මනූෂ නානායක්කාර මහතා එරට පොදු ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග ඊයේ (10) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර සමීප ආර්ථික සහ රැකියා සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවයම සුභවාදී අදහස් පළකර ඇති බව සඳහන්.
මෙම සාකච්ඡාවේදී පුහුණුව සහිත ශ්‍රී ලාංකික ශ්‍රම බලකායට ප්‍රතිලාභ ලබාදීම සඳහා පෝලන්තයේ ශ්‍රම බලකායේ අවශ්‍යතා සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමුව තිබෙනවා.
එහිදී විශේෂයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ අවශ්‍යතා අවබෝධ කර ගැනීමට සහ ඒවාට ප්‍රවේශවීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙහිදී පෝලන්ත නිලධාරීන් දැනුවත් කළා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26