2024 මැයි 10, පෙ.ව. 7:58
ලොකු ලූණු මිල පහළ වැටී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් පවසනවා.
ලොකු ලූණු කිලෝවක සිල්ලර මිල රුපියල් 160 ත් 200 ත් අතර මුදලක් දක්වා අඩු වී ඇති බව කියන ආනයනකරුවෝ ලූණු මිල තව දුරටත් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පවසනවා.
ඉන්දියාවෙන් ලූණු ආනයනය කිරීම ආරම්භ කිරීම මෙසේ ලූණු මිල පහත වැටීමට හේතුව බවත් ඉදිරියේදී තව දුරටත් ලූණු මිල අඩුවනු ඇති බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසනවා.
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
2026 ජනවාරි 29, ප.ව. 3:35
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26