2025 මැයි 19, පෙ.ව. 11:04
ලුණු හිඟය හේතුවෙන් බේකරි නිෂ්පාදනකරුවන්ට සහ හෝටල් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.
ඒ, අනුව බේකරි නිෂ්පාදකයන්ට සහ හෝටල් හිමිකරුවන්ට සුපිරි වෙළෙඳසල්වලින් ලුණු එකතු කර ගැනීමට කාලය මෙන්ම තැනින් තැනට ලුණු එකතු කර ගැනීම සඳහා සේවකයන් සහ වාහන පවා යෙදවීමට සිදුව ඇති බවයි එහි සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කරන්නේ.
එමෙන්ම මහා පරිමාණ බේකරි හිමියන්ගෙන් එක් බේකරි හිමියකුගේ දිනක ලුණු අවශ්‍යතාව කිලෝ ග්‍රෑම් 200 ඉක්මවන බවත් එලෙස ලුණු එකතු කිරීම හේතුවෙන් ඉදිරියේදී මහජනතාවට ලුණු හිඟය පුළුල්ව දැනීමට ඉඩ ඇති බවත් ඔහු පවසනවා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26