hit counter

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 29, ප.ව. 1:06



රට තුළ පවතින වත්මන් තත්වය තුළ වානිජ බැංකු ශාඛාවන් ගනුදෙනු සඳහා විවෘතව පවතින වේලාවන් හි වෙනසක් සිදු කර තිබෙනවා.

මෙහිදී අදාළ බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ හැකිතාක් ඩිජිටල්/ අන්තර්ජාල බැංකු ක්‍රම වෙත යොමුවන ලෙසයි.

මේ සම්බන්ධයෙන් එක් එක් වානිජ බැංකුව විසින් කර ඇති දැනුම් දීම් පහතින් දැක්වෙනවා.