2024 මැයි 07, පෙ.ව. 12:04
ඉන්දියාව මෙරටට ලොකු ළූනු අඩු මිලකට ලබාදීමට එකඟතාවය පළකර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාව ලොකු ළූනු අපනයන තහනම ඉවත් කිරීමත් සමඟ පිටකොටුව තොග වෙළෙඳ පොළේ ලොකු ළූනු කිලෝවක මිල රුපියල් 350 ක් දක්වා අඩුවී තිබෙනවා.
එමෙන්ම ඉන්දියාව මෙරටට මීට පෙර ලොකු ළූනු සපයන ලද මිලට වඩා අඩු මිලකට මෙවර අලෙවි කිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව, ඉදිරි දිනවලදී වෙළෙඳපොළේ ලොකු ළූනු මිල විශාල ලෙස පහත වැටෙනු ඇතැයි වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරනවා.
කෙසේ නමුත්, ලංකා සතොස ලොකු ළූනු කිලෝවක් අලෙවි වී ඇත්තේ රුපියල් 620 කටයි.
2026 මාර්තු 24, ප.ව. 12:27
2026 මාර්තු 24, ප.ව. 12:21
2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26