2024 අප්‍රේල් 01, පෙ.ව. 10:14
මිල ඉහළ යාම හමුවේ ජනතාව කේක් වර්ග මිලදී ගැනීම පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව මේ වන විට කේක් වෙළදාම 50%ක්වත් නොමැති බව එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේ.
බිත්තරයක මිල රුපියල් 35ක් දක්වා අඩු වුවහොත් කේක් කිලෝවක මිල ද රුපියල් 100කින් පහළ දැමීමට කටයුතු කරන බව ඔහු පවසනවා.
මාගරින් සදහා පනවා ඇති බදු ඉවත් කිරීමට හෝ පහළ දැමීමට රජය කටයුතු කරන්නේ නම් එහි වාසිය ද ජනතාවට ලබාදිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
දේශීය බිත්තරයක මිල අප්‍රේල් මාසයේ රුපියල් 35 ට ගෙන ඒමට නියමිත බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
2025 මැයි 30, ප.ව. 2:13
2025 මැයි 30, ප.ව. 2:10
2025 මැයි 29, ප.ව. 1:59
2025 මැයි 29, ප.ව. 1:56
2025 මැයි 28, ප.ව. 1:05
01-06-25
01-06-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
28-05-25
28-05-25