2024 ජනවාරි 19, ප.ව. 1:08
වෙළඳපළේ කැරට් මිල විශාල වශයෙන් ඉහල යාම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට ගෙනයන කැරට් ගෝනි රැකගැනීම සඳහා මුරකරැයන් යෙදීමට සිදුව තිබෙනවා.
වෙලදුන් සඳහන් කරන්නේ මෙලෙස ගෝනි මුර කිරීමට යොදන මුරකරුවකුට රුපියල් 1500ක මුදලක් ගෙවීමට සිදුව ඇති බවයි.
කැරට් කිලෝවක් රුපියල් දෙදහස ඉක්මවා මිලකට අලෙවි වූ අතර මේ වන විට එය 1600ක මිල දක්වා පහළ බැස ඇත.
කැරට් මිල ඉහළ යාම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට දිනපතා පැමිණෙන වෙළෙඳුන් ප්‍රමාණයද අඩක් පමණ අඩුවී ඇත.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26