2023 ජූලි 22, ප.ව. 4:30
ප්‍රතිපත්ති පොළී අනුපාත පහළ දැමීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත අඩු කිරීමට වහා පියවර ගන්නා ලෙසට බලපත්‍ර ලාභී සියලුම බැංකු වලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
වාණිජ බැංකු ප්‍රධානීන් වෙත පිටපත් සහිතව ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් මහ බැංකුව පවසන්නේ එලෙස ණය පොලි අනුපාත ප්‍රමාණවත් ලෙස පහත නොදමන්නේනම් හෝ ඒ සඳහා ප්‍රමාද වන්නේ නම් ඒ සම්බන්ධයෙන් මහබැංකුවට පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව නැවත අවධාරණය කරන බවයි.
2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26