hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2023 අගෝස්‍තු 10, පෙ.ව. 8:25



අපේ රටේ කාලෙන් කාලෙට ජනප්‍රියව ස්මතුවන දෙයක් තමයි පිරමීඩ් ගණුදෙනු.

මෙම පිරමීඩ් ගනුදෙනු හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිස් තමන් සතුව තිබෙන ධනය වංචාසහගත ගණුදෙනු වලට හසුවීම නිසා නිකරුනේ නැති කර ගනී.

එවන් නීතිවිරෝධී පිරමීඩ ජාවාරම් කිහිපයක් තහනම් කිරීමටද මෑතකාලයේ මහ බැංකුව කටයුතු කළා.

එවන් තත්ත්වයක් තුළ, නීති විරෝධී පිරමීඩ ක්‍රම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට විශේෂ දැනුම්දීමක් කර තිබේ.

එම දැනුම්දීම පහතින්,

Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: