2023 අගෝස්‍තු 16, ප.ව. 7:12
දේශිය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් අගයන් මත නිකුත් කළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, රුපියල්වලින් නාමනය කළ නව භාණ්ඩාගාර බැඳුම්කරවලින් පියවීම ඊයේ සිදුකරන ලද බව මහ බැංකුව නිවේදනය කළා.
ඒ සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නව විචල්‍ය අනුපාතයක් යටතේ ශ්‍රී ලංකා රුපියල් වලින් නාමනය කරන ලද නව භාණ්ඩාගාර බැඳුම්කර 05ක් ලෙස පරිවර්තනය කර මෙම පියවීම සිදුකර තිබෙනවා.
මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් පසුගිය ජුලි 04වැනිදා මෙලෙස ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, රුපියල් බැඳුම්කරවලට හුවමාරු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනට අදාළ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ කොටසක් ලෙසටයි.
2026 ජනවාරි 16, ප.ව. 1:17
2026 ජනවාරි 14, ප.ව. 3:10
2026 ජනවාරි 14, ප.ව. 2:55
2026 ජනවාරි 13, ප.ව. 12:32
2026 ජනවාරි 13, ප.ව. 12:29
18-01-26
18-01-26
18-01-26
18-01-26
16-01-26
16-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26