hit counter

2026 ඔක්‍තෝබර් මස 28 වන බදාදා

2026 මාර්තු 31, පෙ.ව. 10:37



අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රයිස් කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ, කෙටි කෑම මිලද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවය.

මේ අතර ප්ලේන්ටියක් සහ කිරි තේ එකක මිල ද රුපියල් 5කින් ඉහළ දමා තිබේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: