2024 මැයි 11, පෙ.ව. 12:14
ශ්‍රී ලංකාවේ ‘ක්‍රිප්ටෝ මුදල්’ භාවිතය ගනුදෙනු සඳහා නීත්‍යනුකූල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරනවා.
ඔහු කියා සිටියේ,තවමත් ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් භාවිත වන බවක් දක්නට නොමැති බවත් එම මුදල් භාවිතයේ අවදානම් පවතින බවත්ය.
ක්‍රිප්ටෝ මුදල්වල මුදල් ආයෝජනය කළ අයගේ මුදල් අහිමි වී පාඩු සිදුවී ඇති බවත් ඒවායේ මුදල් යෙදවීම හරහා ඇතැම් අය වංචාවලට හසුව ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.
ඒ, හේතුවෙන් ලංකාවේ ක්‍රිප්ටෝ මුදල් භාවිතය සම්බන්ධයෙන් මහ බැංකුවේ අදාළ අංශ අධ්‍යයනය කරමින් සිටින බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26