2024 ජනවාරි 11, ප.ව. 12:35
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (11) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 318.07ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 327.64ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,
මහජන බැංකුව – රු. 317.01 – රු. 328.06
කොමර්ෂල් බැංකුවේ – රු. 315.54 – රු. 326.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 319.00 – රු. 327.00
සෙලාන් බැංකුව – රු. 315.50 – රු. 327.50
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.317.00 – රු. 329.00
එන්.ඩී.බී. (NDB) – රු. 314.80 – රු. 327.80
අමානා බැංකුව – රු. 320.00 – රු.326.00
ලංකා බැංකුව – රු. 319.25 – රු. 327.25
2025 මැයි 30, ප.ව. 2:13
2025 මැයි 30, ප.ව. 2:10
2025 මැයි 29, ප.ව. 1:59
2025 මැයි 29, ප.ව. 1:56
2025 මැයි 28, ප.ව. 1:05
01-06-25
01-06-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
28-05-25
28-05-25