2024 ජූනි 18, ප.ව. 1:47
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.31ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.65ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්,
මහජන බැංකුව – රු. 298.27 – රු. 308.36
ලංකා බැංකුව – රු. 300.00 – රු. 308.00
කොමර්ෂල් බැංකුව – රු. 297.58 – රු. 307.75
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 299.75 – රු. 307.75
එන්.ඩී.බී. (NDB) – රු. 296.85 – රු. 307.85
සෙලාන් බැංකුව – රු. 297.50 – රු. 307.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.298.00 – රු. 310.00
අමානා බැංකුව – රු. 301.25 – රු.306.75
2025 මැයි 06, ප.ව. 3:46
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27
08-05-25
08-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25