hit counter

2025 ජූලි මස 31 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 30, ප.ව. 3:12



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.30ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.85ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 298.75 – රු. 305.75

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 296.06 – රු. 306.27

කොමර්ෂල් බැංකුව – රු. 296.79 – රු. 305.25

සම්පත් බැංකුව – රු. 297.11 – රු. 305.25

අමානා බැංකුව – රු. 299.70 – රු. 305.25





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: