2024 අගෝස්‍තු 07, ප.ව. 4:15
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.50ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.76ක් ලෙස පහළ ගොස් තිබෙනවා .
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 298.00 – රු. 306.00
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 295.32 – රු. 307.02
කොමර්ෂල් බැංකුවේ – රු. 296.18 – රු. 306.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 298.75 – රු. 305.75
සෙලාන් බැංකුව – රු. 296.25 – රු. 305.75
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.296.00 – රු. 308.00
එන්.ඩී.බී. (NDB) – රු. 298.25 – රු. 306.25
අමානා බැංකුව – රු. 299.45 – රු.304.95
2025 ජූනි 13, ප.ව. 12:58
2025 ජූනි 13, ප.ව. 12:47
2025 ජූනි 13, ප.ව. 12:08
2025 ජූනි 11, ප.ව. 12:57
2025 ජූනි 09, ප.ව. 3:07
17-06-25
17-06-25
16-06-25
16-06-25
15-06-25
15-06-25
15-06-25
15-06-25
13-06-25
13-06-25
13-06-25
13-06-25
13-06-25
13-06-25
11-06-25
11-06-25
10-06-25
10-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25