hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 26, ප.ව. 2:23



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.37ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.64ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 296.00 – රු. 304.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 293.58 – රු. 305.26

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 296.50 – රු. 303.50

සෙලාන් බැංකුව – රු. 296.25 – රු. 303.75

එන්.ඩී.බී. (NDB) – රු. 296.00 – රු. 304.00

අමානා බැංකුව – රු. 297.75 – රු.302.75





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: