hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2023 ජූලි 19, ප.ව. 1:31



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 315.26 ක් ලෙස දැක්වෙන අතර විකුණුම් අගය රුපියල් 328.92ක් ලෙස සටහන් වෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාත පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: