2024 දෙසැම්‍බර් 23, ප.ව. 5:07
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (23) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 289.73ක් ලෙස සහ විකුණුම් මිල රු. 298.52ක් ලෙස ඉහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 292.50 – රු. 300.50
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 287.65 – රු. 299.25
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 291.50 – රු. 298.50
සෙලාන් බැංකුව – රු. 288.50 – රු. 296.50
කොමර්ෂල් බැංකුව – රු. 289.64 – රු. 299.50
අමානා බැංකුව – රු. 292.50 – රු.297.50
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26