hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 17, ප.ව. 3:57



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (17) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.38 දක්වාත්, විකුණුම් මිල රු. 303.03 දක්වාත් ඉහළ ගොස් ඇත.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පරීක්ෂා කිරීමේ දී, ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි සටහන් වී තිබුණි.

ලංකා බැංකුව – රු. 294.75 – රු. 302.75

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 291.86 – රු. 303.51

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 294.85 – රු. 301.85

සෙලාන් බැංකුව – රු. 294.00 – රු. 302.00

කොමර්ෂල් බැංකුව – රු. 292.49 – රු. 302.00





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: