2025 මැයි 20, ප.ව. 5:18
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.81ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.32ක් ලෙස ඉහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 296.50 – රු. 303.50
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 293.34 – රු. 304.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 296.00 – රු. 303.00
කොමර්ෂල් බැංකුව – රු. 293.98 – රු. 303.00
සම්පත් බැංකුව – රු. 294.87 – රු. 304.50
අමානා බැංකුව – රු. 297.50 – රු. 302.50
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 3:54
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 3:51
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:20
2025 සැප්‍තැම්‍බර් 02, ප.ව. 6:24
2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:23
07-09-25
07-09-25
07-09-25
07-09-25
06-09-25
06-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
03-09-25
03-09-25