2025 මැයි 26, ප.ව. 2:42
පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද (මැයි 26) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.
සෙලාන් බැංකුවේදී, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 295.25 සිට රු. 295.65 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රු. 302.25 සිට රු. 302.15 දක්වා පහත වැටී ඇත.
NDB බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 295.30 සිට රු. 295.40 දක්වා සහ විකුණුම් අනුපාතය රු. 303.30 සිට රු. 303.40 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 295.59 සිට රු. 295.78 දක්වා සහ විකුණුම් අනුපාතය රු. 303.32 සිට රු. 303.53 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
කොමර්ෂල් බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 293.48 සිට රුපියල් 293.73 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 302.50 සිට රුපියල් 302.75 දක්වා ඉහළ ගොස් තිබේ.
සම්පත් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 295.25 සිට රුපියල් 295.50 දක්වා සහ රුපියල් 303.25 සිට රුපියල් 303.50 දක්වා ඉහළ ගොස් තිබේ.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26