2025 ජූනි 18, ප.ව. 5:51
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින දෛනික විනිමය අනුපාතික සටහන නිකුත් කර තිබෙනවා.
දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.82ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.19ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 297.50 – රු. 304.50
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 294.48 – රු. 305.16
කොමර්ෂල් බැංකුව – රු. 295.30 – රු. 303.75
සම්පත් බැංකුව – රු. 295.37 – රු. 305.00
අමානා බැංකුව – රු. 298.60 – රු. 304.15
2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26