2023 අගෝස්‍තු 29, ප.ව. 4:36
ශ්‍රී ලංකා රුපියල ඊයේ (28) දිනට සාපේක්ෂව අද (29) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව පවතිනවා.
මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 315.56 සහ රු. 330.38ක් ලෙස පවතිනවා.
කොමර්ෂල් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 315.70ක් ලෙසත් විකුණුම් මිල රු. 328ක් ලෙස පවතියි.
සම්පත් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 317 සහ රු. 328ක් ලෙස නොවෙනස්ව පවතිනවා.
2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26