hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 05, ප.ව. 1:32



ඊයේ (04) දිනට සාපේක්ෂව අද (05) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතිනවා.

මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

  • මහජන බැංකුව – රු. 316.18 – රු. 329.37
  • සම්පත් බැංකුව – රු. 318.00 – රු. 328.00
  • කොමර්ෂල් බැංකුවේ – රු.317.68 – රු. 328.00




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: