2023 නොවැම්‍බර් 03, ප.ව. 3:26
අද (03) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ ඊයේ (02) දිනට සාපේක්ෂවයි.
එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් මෙරට වාණිජ බැංකු කිහිපයක දක්වා තිබුණු අයුරු පහතින්.
මහජන බැංකුව රු. 322.38ක් ලෙස ගැණුම් මිල දක්වා තිබුණු අතර රු. 334.19ක් ලෙස විකුණුම් මිල දක්වා තිබෙනවා.
සම්පත් බැංකුව තම ගැණුම් මිල දැක්වුයේ රු. 324.00ක් ලෙස වන අතර විකුණුම් මිල දැක්වුයේ රු. 334.00ක් ලෙසයි.
කොමර්ෂල් බැංකුවේ රු. 322.63ක් ලෙස ගැණුම් මිල සටහන් වූ අතර රු. 333.00ක් ලෙස විකුණුම් මිල සටහන් කර තිබෙනවා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26