2024 පෙබරවාරි 05, ප.ව. 12:20
මීට සති කීපයකට පෙර රුපියල් 40 අඩු බිත්තර මිල යලි ඉහල ගොස් තිබෙනවා.
ඒ, අනුව මේ වන විට බිත්තරයක මිල රුපියල් 58ක් දක්වා වැඩි කර ඇත.
කෙසේ වෙත්ත බේකරි හිමියන් පවසන්නේ,බිත්තරයක් මිලදී ගනු ලබන්නේ රුපියල් 60ක තොග මිලකට බවයි.
කුකුළු ගොවිපොළ හිමියන් බිත්තර මිල ඉහළ දමා ඇති බව වෙළෙන් දන් පවසන නමුත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර කියා සිටියේ ශීතාගාරවල බිත්තර ගබඩා කරන ලද අතරමැදියන් කණ්ඩායමක් මෙලෙස බිත්තර මිල ගණන් ඉහළ දමා ඇති බවයි.
එමෙන්ම මෙලෙස සීඝ්‍රයෙන් ඉහළ යන බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉදිරියේදී යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවද ඔහු සඳහන් කරනවා.
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
2026 ජනවාරි 29, ප.ව. 3:35
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26