2024 අප්‍රේල් 15, ප.ව. 12:39
ආනයන ඉන්දියන් බිත්තර මිල අඩු කරන විට දේශීය බිත්තර මිල වැඩි කර ඇති බව පාරිභෝගිකයෝ චෝදනා කරනවා.
ඔවුන් පවසන්නේ, පසුගිය දිනවල රුපියල් 40, 45 දක්වා මිල අඩු වී තිබුණු දේශීය බිත්තරයක මිල අවුරුදු සමයේදි රුපියල් 50 ත් 60 ත් දක්වා ඉහළ දමා ඇති බවයි.
එමෙන්ම අවුරුදු සමයේදී ජනතාවට අවශ්‍ය බිත්තර හිඟයකින් තොරව ලබා දීමේ අරමුණින් හා ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඉන්දියන් බිත්තරයක මිල රුපියල් 42 සිට රුපියල් 36 දක්වා අඩු කිරීමට ලංකා සතොස පියවර ගනු ලැබුවා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26