2024 ජූලි 22, පෙ.ව. 10:36
අද (22) දිනයේ සිට බිත්තරයක් රුපියල් 42ක මිලකට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් ප්‍රකාශ කර සිටිනවා.
මේ අනුව, මධ්‍යම ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 39ක මිලකට නිකුත් කරන බවයි, බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා සඳහන් කළේ.
මේ අතර බිත්තර මිල පසුගිය සමයේ වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයකට පත් වන්නට විය.
වෙළඳපොළේ මේ වනවිට බිත්තරයක් රුපියල් 50ත් 55ත් අතර මිලකට අලෙවි වෙයි.
මේ අතර බිත්තර නිෂ්පාදකයින් විසින් බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් ලබා ගන්නා බවයි, බිත්තර වෙළෙඳ සංගම් චෝදනා කරන්නේ.
එවන් පසුබිමක යළිත් වරක් බිත්තර ආනයනය සඳහා රජයේ අවදානය යොමුව තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මාස තුනක පමණ කාලයක සිට සතොස වෙළෙඳසැල්වල ආනයනික බිත්තර නොමැති බවයි, වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26